ශ්‍රී ලංකාවේ නවීන කෘෂි තාක්ෂණයේ නව අරඹුම.
රටපුරා සක්‍රීය වූ 150කට අධික නව උපකරණ – ගොවිතැනේ නව යුගයක්!
2024 වර්ෂය තුළ අප ආයතනය මඟින් රටපුරා නව තාක්ෂණික, වන සත්ව වගා හානි අවම කරන උපකරණ 150කට අධික ප්‍රමාණයක් අලෙවි කරන ලදී. පහත සිතියමේ එම සක්‍රීය උපකරණ ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ආකාරය දක්වා ඇත.
අප රටේ ඉන්ජිනේරුවන් මඟින් 100% ශ්‍රී ලාංකික තාක්ෂණය සමඟ, අප රටට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති මෙම උපකරණ මෙලෙස මිලදී ගැනීම පිළිබඳ අපි අපගේ පාරිභෝගික මහතුන්ට ස්තූතියි වන්තවෙමු.
දුෂ්කර ග්‍රාමිය ගොවිමහතුන්ගේ සිට මහා පරිමාණ කෘෂිකර්ම අපනයන ආයතන දක්වා අපගේ උපකරණ භාවිතා කරනු ලබයි.
සාම්ප්‍රදායක කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් නව තාක්ෂණික මෙවලම් භාවිතයට හුරුකරවීමට අපට හැකිවිය.
ඒ පිළිබඳ නිහතමානි සතුටක් අපට ඇත.
එළබෙන 2025 වසර තුළද තව තවත් ඔබට මෙම තාක්ෂණික උපකරණ ලබා දීමට අප නිරන්තරයෙන් උත්සාහ ගන්නෙමු.