Farm's Tech (Pvt) Ltd

Drive The Sustainable Development Of Agriculture Through Technological Innovations.

Email Address

info@farms-tech.com

24/7 In Touch

+94 75 281 4836

Projects & Events

News

ශ්‍රී ලංකාවේ නවීන කෘෂි තාක්ෂණයේ නව අරඹුම.

රටපුරා සක්‍රීය වූ 150කට අධික නව උපකරණ – ගොවිතැනේ නව යුගයක්! 2024 වර්ෂය තුළ අප ආයතනය මඟින් රටපුරා නව තාක්ෂණික, වන සත්ව වගා හානි අවම කරන උපකරණ 150කට අධික ප්‍රමාණයක් අලෙවි කරන ලදී. පහත සිතියමේ එම සක්‍රීය උපකරණ ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ආකාරය දක්වා ඇත. අප රටේ ඉන්ජිනේරුවන් මඟින්…

News

පුත්තලම පල්ලම ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයේ වන සත්ව හානි ආරක්ෂණ වැඩසටහන

පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 2024 ජූනි මස 19 දින පුත්තලම පල්ලම ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයේ වන සත්ව හානි ආරක්ෂණ වැඩසටහනක් පැවැත්විය. එහිදී ද ගොවීන් හට අප නව නිර්මාණය ප්‍රදර්ශන හා අලෙවිය සිදු කරන ලදී.

News

නාත්තණ්ඩිය ප්‍රදේශයේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන

2024 ජූනි මස 14 දින නාත්තණ්ඩිය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් විය. 2024 ජූනි මස 14 දින නාත්තණ්ඩිය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් විය. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ පුත්තලම ප්‍රාදේශීය කළමණාකාරතුමියගේ ආරාධනයක් අපට ද ලැබුණි. ගොවි ජනතාවහට නව තාක්ෂණය…

News

පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය මඟින් පැවති ගොවි මහතුන් දැනුවත් කිරිමේ වැඩමුළුව

අප රටේ වගාවන් ආශ්‍රිතව 40% පමණ වන සත්ව හානියක් වාර්ෂිකව වාර්තා වේ. මේ සඳහා පිළියමක් ලෙස අවුරුදු ගණන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් Farm’s Tech (Pvt) Ltd ආයතනයක් රටේ තරැණ ඉන්ජිනේරුවන් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වෙන්නේ රටේ සාම්ප්‍රදායික කෘෂිකාර්මාන්තයට නව මුහුණුවරක් ගෙන ඒමටයි. වන සතුන් මඟින් වගාවන් සඳහා දැඩි හානියක් නිරන්තරයෙන් සිදු කරනු…

News

පුත්තලම බත්තුළුඔය ප්‍රදේශයේ ගොවි මහතුන් දැනුවත් කිරීමේ වැඩසටහන

පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 2024 ජූනි මස 11 වන දින පුත්තලම බත්තුළුඔය ප්‍රදේශයේ ගොවි මහතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් විය. පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 2024 ජූනි මස 11 වන දින පුත්තලම බත්තුළුඔය ප්‍රදේශයේ ගොවි මහතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් විය. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරි අසේල මහතාග් ආරාධනයෙන් Farm’s…

News

“කෘෂි තාක්ෂණික දැක්ම -2024” බණ්ඩාරවෙල බිදුණුවැව කෘෂි තාක්ෂණික ආයතනයේ පැවති වැඩසටහන

“කෘෂි තාක්ෂණික දැක්ම -2024” බණ්ඩාරවෙල බිදුණුවැව කෘෂි තාක්ෂණික ආයතනයේ පැවති වැඩසටහන හා ප්‍රදර්ශනය මැයි මස 30,31 හා ජුනි 1 යන තෙදින පුරා එහි පරිශ්‍රයේ පැවැත්විය. “කෘෂි තාක්ෂණික දැක්ම -2024” බණ්ඩාරවෙල බිදුණුවැව කෘෂි තාක්ෂණික ආයතනයේ පැවති වැඩසටහන හා ප්‍රදර්ශනය මැයි මස 30,31 හා ජුනි 1 යන තෙදින පුරා එහි පරිශ්‍රයේ පැවැත්විය.…

News

නාත්තන්ඩිය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ වැඩමුලුව

2023-12-08 දින නාත්තන්ඩිය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ, පොල් වගාවේ පැවැත්ම, නිසි ආකාරව නඩත්තු කර ගැනීම හා වගාව සඳහා සතුන්ගෙන් වන හානිය අවම කිරීම සඳහා වැඩමුලුවක් පැවැත්විය. 2023-12-08 දින නාත්තන්ඩිය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ, පොල් වගාවේ පැවැත්ම, නිසි ආකාරව නඩත්තු කර ගැනීම හා…

News

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ බොරළුවැව ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය මඟින් පවත්වනු ලැබූ වගා හා සත්ව හානි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

2023 නොවැම්බර් මස 28 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ බොරළුවැව ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය මඟින් පවත්වනු ලැබූ වගා හා සත්ව හානි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට Farm’s Tech (Pvt) Ltd අපහටද ආරාධනා ලැබීය. 2023 නොවැම්බර් මස 28 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ බොරළුවැව ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලය මඟින් පවත්වනු ලැබූ වගා…

News

පඬුවස්නුවර හේනෙගෙදර පැවති වන සත්වහානි අවම කිරීම පිළිබද වැඩමුලුව

2023-08-18 දින පඬුවස්නුවර හේනෙගෙදර පැවති වන සත්වහානි අවම කිරීම පිළිබද වැඩමුලුවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පොල් සංවර්ධන මණ්ඩලයේ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. අද 2023-08-18 දින පඬුවස්නුවර හේනෙගෙදර පැවති වන සත්වහානි අවම කිරීම පිළිබද වැඩමුලුවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පොල් සංවර්ධන මණ්ඩලයේ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ සඳහා වගා හානිය අවම කිරීම සඳහා…