පුත්තලම පල්ලම ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයේ වන සත්ව හානි ආරක්ෂණ වැඩසටහන
පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 2024 ජූනි මස 19 දින පුත්තලම පල්ලම ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයේ වන සත්ව හානි ආරක්ෂණ වැඩසටහනක් පැවැත්විය. එහිදී ද ගොවීන් හට අප නව නිර්මාණය ප්‍රදර්ශන හා අලෙවිය සිදු කරන ලදී.



